Yara Holding Pvt Ltd

Welcome to Yara Holding – Your Trusted Land Partner

Yatiyana

රු 135,000.00

🌿🍃 ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු ඔබේ සිහින ඉඩම! 🏡

පළතුරු ඇතුළු විවිධ ගස්වලින් පිරුණු නිදහස්, සුවපහසු හා සොබාදහමට සමීප පරිසරයකින් යුත් පර්චස් 40 බිම් කැබලි දැන් ඔබේම කරගන්න.

📍 යටියන නගරයට – කි.මී. 1
🛣️ හක්මන ප්‍රධාන බස් මාර්ගයට – මීටර් 500
💧 නළ ජලය
⚡ විදුලිය
🛣️ තාර යෙදූ පුළුල් මාර්ග

අදම ඔබේ අනාගත ආයෝජනය සුරක්ෂිත කරගන්න! 🌱✨